Home News Breaking විවේකි ඉරිදා දිනයේ දී වතුර කපන්නේ මෙහෙමයි

විවේකි ඉරිදා දිනයේ දී වතුර කපන්නේ මෙහෙමයි

229 views
SHARE

ලබන ඉරිදා(09) පැය 12 ක කාලයක් කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් අනිද්දා පස්වරු 2 සිට සඳුදා අළුයම 2 දක්වායි මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව මොරගස්මුල්ල / රාජගිරිය / ඔබේසේකරපුර / බණ්ඩාරනායකපුර / කොස්වත්ත සහ කෝට්ටේ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග / රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් සහ ලේක් ගාර්ඩ්න් ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site