Home News International ඉන්දියාවේ ජලාශයක අසාමාන්‍ය ගින්නක් – PHOTOS / VIDEO

ඉන්දියාවේ ජලාශයක අසාමාන්‍ය ගින්නක් – PHOTOS / VIDEO

202 views
SHARE

ඉන්දියාවේ බෙල්ලන්දූර් ප්‍රදේශයේ ජලාශයක අසාමාන්‍ය ලෙස ගින්නක් හටගෙන තිබෙනවා.

මෙය විෂ සහිත රසායන ද්‍රව්‍ය ජලාශයට එක්වීමෙන් නැගුන දුමාරයක් බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත ජනතාවට අනතුරු ඇඟවීම් ද නිකුත්කර තිබෙනවා.

මෙය සම්පූර්ණ ජලාශය පුරාම පැතිරගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

නීති විරෝධී ලෙස මෙම ජලාශයට රසායනික අපද්‍රව්‍ය එක් කිරීම මීට හේතුවයි.