Home News Breaking ඩෙංගු වසංගතයත් එක්ක ඇදුම රෝගය ඉහළ යාමට හේතුව මෙන්න

ඩෙංගු වසංගතයත් එක්ක ඇදුම රෝගය ඉහළ යාමට හේතුව මෙන්න

160 views
SHARE

මේ දිනවල පවතින ඩෙංගු වසංගතයත් සමඟ ඇදුම රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අනතුරු අඟවනවා.

මදුරු වසංගතයෙන් බේරීම සඳහා බොහෝ පිරිසක් මේ වන විට මදුරු කොයිල් භාවිත කරන අතර එහි දහනයෙන් පිටවන දුමෙහි සිගරැට් දුමට වඩා සිය ගුණයක් විෂ සහිත රසායනිකයන් අන්තර්ගතව පවතින බව පරීක්ෂණවලින් හෙළිව ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙම විෂ රසායනිකයන් ශ්වසන මාර්ගයේ විවිධ ආසාදන තත්ත්වයන් ඇති කිරීමට හා පෙණහලු ආසාදනය කිරීමට හේතුවක් වන බවද ඔහු පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් මදුරු වසංගතයෙන් බේරීම සඳහා මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් විනාශ කිරීම, මදුරු දැල් භාවිතය වැඩි කිරීම වැනි ක්‍රමයන් අනුගමනය කිරීම වඩාත් උචිත බවයි වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site