Home News International අධික වර්ෂාවෙන් දකුණු දිග ජපානය යටවෙයි PHOTOS

අධික වර්ෂාවෙන් දකුණු දිග ජපානය යටවෙයි PHOTOS

113 views
SHARE

දකුණු දිග ජපානයට මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතුරුදන් වූ 15 දෙනෙකු සොයා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, සහන සේවා කණ්ඩායම් විසින් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් මුදාගෙන ඇති බවද වාර්තා සඳහන් කරනවා.

මෙහෙයුම් සඳහා නිලධාරීන් 12,000 ක් පමණ යොදවා ඇති බව සඳහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site