Home News Breaking දුම්වැටි අලෙවියට තවත් තහනමක් ළඟදීම

දුම්වැටි අලෙවියට තවත් තහනමක් ළඟදීම

177 views
SHARE

පාසල් අවට සිට මීටර් 500ක සීමාව තුළ දුම්වැටි අලෙවිය තහනම් කිරීමේ ගැසට් පත්‍රය ළඟදීම ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඒ අනුව මහජනතාවට විශාල සෞඛ්‍ය තර්ජනයක් විය හැකි දුම්බීම තවදුරටත් අඩුවිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

දුම්බීම අවම කිරීම පිණිස රජය මගින් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග වලින් එය සියට 46කින් අඩුවී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා දැනට රෝහල් වලට ඇතුළත් කරන රෝගීන්ගෙන් සියයට 71ක් මිය යන්නේ බෝනොවන රෝග නිසා යැයි ද සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site