Home News Sports ශ්‍රී ලංකා සිම්බාබ්වේ නායකයන් දෙදෙනා තරඟ තහනමක් අභියස

ශ්‍රී ලංකා සිම්බාබ්වේ නායකයන් දෙදෙනා තරඟ තහනමක් අභියස

246 views
SHARE

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ ඊයේ (08) පැවති සිව්වන එක් දින ක‍්‍රිකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් වැය කිරීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට ICC ය විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව සිම්බාබ්වේ නායක Graeme Cremer ට තරග මුදලින් සියයට 20ක දඩයක් සහ සෙසු ක‍්‍රීඩකයින්ට තරග මුදලින් සියයට 10ක මුදලක් දඩ වශයෙන් නියම කිරීමටයි ICC ය පියවර ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීම මීට හේතුවෙන් තුන්වන එක් දින තරගයේදී ද ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ICC ය විසින් දඩයක් නියම කරනු ලැබුවා.

මින් ඉදිරියට දෙපිළම යළි මෙවැනි වරදක් සිදු කළහොත් දෙපිළේම නායකයන් දෙදෙනාට තරග තහනමක් පනවුණු ඇති බවයි වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා සිම්බාබ්වේ අවසන් එක්දින කි‍්‍රකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී හෙට (10) පැවැත්වීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site