Home News Breaking මෙම වසරේ දැනට පොලිසියට එරෙහිව ලැබුණු පැමිණිලි ගණන මෙන්න

මෙම වසරේ දැනට පොලිසියට එරෙහිව ලැබුණු පැමිණිලි ගණන මෙන්න

122 views
SHARE

මෙම වසරේ ගත වු මාස කිහිපය තුළ පොලිසියට එරෙහිව පැමිනිලි 600 ක් ජාතික පොලිස් කොමිසම වෙත ලැබී ඇති බව එම කොමිසම පවසයි .

පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම, නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීම සහ බලය අයුතු ලෙස යොදාගෙන ක්‍රියා කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පැමි‚ලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරිදාස කුරේ සදහන් කළේය.

මෙම පැමිනිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සදහන් කළා .

පසුගිය වසර තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 1800 ක් කොමිසම වෙත ලැබුණු බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site