Home C Gossip නැවක් වගේ වාහනයක් තිබ්බට කළඳක් තරම්වත් මොළයක් නැති මිනිසෙකු නිසා තරුණියක් ජීවිතයෙන්...

නැවක් වගේ වාහනයක් තිබ්බට කළඳක් තරම්වත් මොළයක් නැති මිනිසෙකු නිසා තරුණියක් ජීවිතයෙන් වන්දි ගෙවයි VIDEO

363 views
SHARE

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මාර්ගය අසළ නවතා තිබුණ ජීප් රථයක දොර අපරීක්ෂාකාරී ලෙස මාර්ගය පැත්තට විවෘත කිරීම නිසා එහි මෝටර් සයිකලයක හැපී එහි ගමන් කළ තරුණියක ලොරියකට යටවී මියයාමේ පුවතක් පසුගියදා වාර්තා වුණා.

ඇය ගමන් ගත් යතුරු පැදිය පැදවූ පෙම්වතා සුළු තුවාල ලබා තිබෙනවා.

බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි නීතා ගමගේ නමැති තරුණියක මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බව වාර්තා වනවා.

අනතුර සිදුවූ ස්ථානය අසළ වෙළෙඳ සැලක සවිකර තිබුණ සීසීටීවී කැමරාවක දර්ශන මේ වන විට මුදා හැර තිබෙනවා.

වීඩියෝව මෙන්න

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site