Home News Sports ශ්‍රී ලංකාව අසීරු තත්වයකට ඇද වැටෙයි

ශ්‍රී ලංකාව අසීරු තත්වයකට ඇද වැටෙයි

336 views
SHARE

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තීරණාත්මක පස්වැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානදේයි කඩුලු 3ට ලකුණු 58ක් රැස්කරගෙන අසීරු තත්ත්වයක පසුවනවා.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.

පන්දුවාර 10ක් අවසානයේදී ලකුණු 34කට කඩුලු 03ක් දැවී ගොස් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වකට පත්වුණා.

නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහරදෙමින් පිටියේ රැඳී සිටිනවා.

මෙම තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමිවනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site