Home C Gossip නිරුවත පෙන්වන රුපවාහිනී වැඩසටහන මෙන්න PHOTO

නිරුවත පෙන්වන රුපවාහිනී වැඩසටහන මෙන්න PHOTO

2,633 views
SHARE

ලොව පුරා විශේෂ අවධානයක් හා දැඩි කතා බහට ලක්ව තිබෙන නිරුවත පෙන්වීම හේතුවෙන් අධික ඉල්ලුමක් ඇතිවූ රූපවාහිනී වැඩසටහනක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

අදාළ වැඩසටහන ජර්මනියේ  RTL Television’s නාලිකාවේ විකාශය වන වැඩසටහනක් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙවැනි වැඩසටහන් රූපවාහිනියට නුසුදුසු බව රූපවාහිනී වැඩසටහන් විශ්ලේෂකයන් පවසන අතර  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ එම වැඩසටහනේ ප්‍රචාරය වූ  අවස්ථාවන්හි ඡායාරූප සහ වීඩියෝව පහතින්.