Home News Breaking කළුතරට අනිද්දට වතුර නෑ

කළුතරට අනිද්දට වතුර නෑ

110 views
SHARE

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා(12) දිනයේ පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෙරවරු අටේ සිට රාත්‍රී 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල සහ උතුර සහ දකුණු කළුතර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

එමෙන්ම බෝම්බුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අලූත්ගම සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවලටද ජල සැපයුම අදාළ කාලය තුළ අත්හිටු වන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site