Home News Sports එක්දින තරගාවලියෙන් පසු සේවකයන්ගේ කලිසම් ගැලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් PHOTOS

එක්දින තරගාවලියෙන් පසු සේවකයන්ගේ කලිසම් ගැලවූ ශ්‍රී ලංකා ක්‍රිකට් PHOTOS

1,956 views
SHARE

සිම්බාබ්වේ කණ්ඩායම සමග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගාවලියේදී තාවකාලික පදනම මත බඳවා ගත් සේවකයන්ගේ කලිසම් නැවතත් ඉල්ලීමේ සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කනගාටුව ප්‍රකාශ කරනවා.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩාංගණ බලධාරීන්ගෙන් කරුණු විමසා ඇති බවත්, ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

සිද්ධියෙන් අපහසුතාවට පත් සේවක පිරිසට යම් හානිපූර්ණයක් කිරීමටද විධායක කමිටුව තීරණය කර ඇතැයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site