Home News International IS ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත්වූ බව ස්ථීර වෙයි

IS ත්‍රස්ත නායකයා ජීවිතක්ෂයට පත්වූ බව ස්ථීර වෙයි

195 views
SHARE

IS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බව ස්ථීර වශයෙන්ම තහවුරුවී ඇති බව සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයක් පවසනවා.

එය IS සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරාක ඒකාබද්ධ හමුදා මොසූල් නගරයේ බලය අත්පත්කර ගැනීමත් සමග ත්‍රස්ත නායකයාගේ මරණය තහවුරු කළද, මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහු ඝාතනයට ලක්වූ බව විවිධ පාර්ශ්ව විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් එය සැකයට බදුන්වී තිබුණා.

කෙසේ වෙතත් බග්දාදි මරණයට පත්වූයේ නම් IS සංවිධානයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site