Home News Breaking කාන්තාවකට සහ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඩුවම

කාන්තාවකට සහ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඩුවම

226 views
SHARE

පුද්ගල ඝාතන දෙකකට වරදකරු වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩණය නියම කර තිබේනවා .

මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් මෙම නියෝගය ලබාදී ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

පවුල් ආරවුලක් මත 1993 වසරේ, අප්‍රේල් මස ගංගොඩවිල ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්වේ.

අදාළ සිද්ධියේදී සහෝදරයින් දෙදෙනාට අමතරව ඝාතනයට ලක්වී ඇති අනෙක් පුද්ගලයා ඔවුන්ගේ ඥාති සහෝදරයෙකු වේ.

එම ඥාති සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරු නඩු විභාගය අතරතුර මියගොස් තිබේ.

එකම පවුලේ සොහොයුරන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් කාන්තාව සහ සෙසු පුද්ගලයින් දෙදෙනාට මරණ දඩුවම නියම වූ බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site