Home News Breaking චීන කාන්තාව සතු මුදල් හා ජංගම දුරකථන කොල්ලකෑ පොලිස් සැරයන් මාට්ටු

චීන කාන්තාව සතු මුදල් හා ජංගම දුරකථන කොල්ලකෑ පොලිස් සැරයන් මාට්ටු

138 views
SHARE

වැල්ලවත්ත ප්‍රදේශයේදී චීන කාන්තාවක සතු මුදල් සහ ජංගම දුරකථන දෙකක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේනවා.

ගම්පහ ප්‍රදේශයෙදී අදාළ සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි .

පසුගිය මස 27 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේදී චීන කාන්තාවක සතු එක් කෝටි පනස් දෙලක්ෂයක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් කොල්ල කා තිබුණි.

ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ වැල්ලවත්ත පොලීසිය පසුගිය 04 වනදා සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සිදුකළ වැඩිදුර විමර්ශන වලදී කොල්ලකෑමට සම්බන්ධ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා ගම්පහ පොලීසියට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site