Home C Gossip මැතිව්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පසු සනත් කියූ කතාව

මැතිව්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පසු සනත් කියූ කතාව

942 views
SHARE

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය කණ්ඩායම් නායකත්වයෙන් අද ඉල්ලා අස්වූවා.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව ටෙස්ට් තරඟ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් නම්කර ඇති අතර එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා උපුල් තරංග නායකත්වයට පත්වී තිබෙනවා.

තමන් හේතු දෙකක් මත මෙම තීරණය ගත් බවයි මැතිව්ස් වැඩිදුරටත් එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සනත් ජයසූරිය පැවසුවේ උපුල් තරංග කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩකයන්ට තැන දී තම ස්ථානය පවා කැපකර පිතිකරණ ලයිස්තුවේ පහලට ගොස් ක්‍රීඩා කල බවත් එ‍ය නම්දැරු ක්‍රීඩකයන් පවා ප්‍රතික්ෂේප කල කැපකිරීමක් බවයි.

තවද උපුල් තරංග අනෙකුත් සෑම ක්‍රීඩකයෙකුටම උදාහරණයක් බවද ඔහු කියා සිටියා.

තේරීම් කමිටු සභාපතිවරයා විසින් සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියට නම් කළ කණ්ඩායමද එහිදී නම් කරනු ලැබුවා.

දිනේෂ් චන්දිමාල්
උපුල් තරංග
නිරෝෂන් දික්වැල්ල
දිමුත් කරුණාරත්න
ධණුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
ආන්ජලෝ මැතිවුස්
අසේල ගුණරත්න
රංගන හේරත්
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සදකැන්
විශ්ව ප්‍රනාන්දූ
දුෂ්මන්ත චමීර
සුරංග ලක්මාල්
ලහිරු කුමාර

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site