Home News Breaking ජනපති අද බංගලාදේශයට යන්නේ ඇයි ? හේතුව මෙන්න

ජනපති අද බංගලාදේශයට යන්නේ ඇයි ? හේතුව මෙන්න

247 views
SHARE

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද බංගලාදේශය බලා පිටත්ව යාමට නියමිතව තිබේනවා .

ඒ, බංගලාදේශ අගමැතිනී ෂීක් හසීනා ගේ ආරාධනාවක් අනුව ය.

මෙම සංචාරයේදී ජනාධිපතිතුමා, බංගලාදේශ අගමැතිනිය සහ ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බංගලාදේශ විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කතානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද හමුවනු ඇති.

ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආයෝජන ඉහළ නැංවීම, නාවික, අධ්‍යාපන, සංචාරක, ධීවර, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතවේ.

මෙම සංචාරයේදී කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු ආගමන සහ විගමන ආදී ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site