Home News Breaking කුණු ලොරි GPS තාක්ෂණයෙන් නිරීක්ෂණය කිරීමට සුදානමක්

කුණු ලොරි GPS තාක්ෂණයෙන් නිරීක්ෂණය කිරීමට සුදානමක්

112 views
SHARE

කසල ප්‍රවාහන රථ GPS තාක්ෂණය මගින් නිරීක්ෂණය කිරීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබේනවා .

පළාත් ප්‍රධාන ලේකම් එම්. ඒ. බී දයා සෙනරත් ප්‍රකාශ කළේ, කසල ප්‍රවාහනය කරන වාහන සහ ඒවායේ සේවකයින් අනිසි ක්‍රියාකාරම්වල යෙදෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් කසල රැස් කිරීම ප්‍රමාද වීමේ ගැටළු මතුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

කසල ප්‍රවාහන රථවලට GPS යන්ත්‍ර සවි කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික ආයතන සමග ගිවිසුම් අත්සන් තබා ඇති බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර තිබේ.

ඉදිරි සතිය වන විට එම වැඩපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site