Home News Breaking නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට

154 views
SHARE

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක හා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ කපිතාන් ඩී.කේ.පී දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ 2008 වසරේදී සුදුවෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් 11 දෙනෙකු පාහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළවයි.

ඊයේ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දසනායක අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලා සිටියේ ය.

එහිදී මහේස්ත්‍රාත්වරිය පැවසුවේ මෙවැනි චෝදනාවක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග අවශ්‍ය නොවන බවයි.

නාවික හමුදාවේ පිරිසක් විසින් මෙම තරුණයින් පැහැරගෙන ගොස් කොළඹ චෛත්‍යපාරේ රදවා ගෙන පසුව ත්‍රිකුණාමලයේ භූගත ස්ථානයක රඳවා ගෙන සිටි බව නඩුවේ සාක්ෂිවලදී අනාවරණය විය.

එවක නාවික හමුදාවේ බුද්ධි අංශය භාරව තිබුනේ කපිතාන් ඩී.කේ.පී දසනායකටයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site