Home News Politics මාධ්‍ය මර්දනයක් සිදු නොවන බව නියෝජ්‍ය ඇමති කියයි

මාධ්‍ය මර්දනයක් සිදු නොවන බව නියෝජ්‍ය ඇමති කියයි

158 views
SHARE

ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කර තිබෙන අතර ඒ තුළින් කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනයක් සිදු නොවන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.

ඊයේ (12) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමු‍වේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව ප‍්‍රකාශ කළේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සැකසීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සහ පොදු ජනතාව සමඟ සාකච්ඡා කරන බවයි.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය නියාමන පනත තුළින් මාධ්‍ය මර්දනයක් ඇති වන බවට මතයක් ඇති කිරීමට සමහර පිරිස් කටයුතු කරන බව ද පරණවිතාන මහතාසඳහන් කළේය.

යෝජිත මෙම පනත් කෙටුම්පත සැකසීම සමබන්ධයෙන් ඉදිරියට කටයුතු කර ගෙන යාම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කර තිබෙන බවත් සියලුම පාර්ශයන්ගේ දායකත්වය මත මෙම පනත් කෙටුම්පත සකස් කෙරෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site