Home News Breaking ගිවිසුම් කාලය අවසන්වූ වහාම ඉල්ලා අස්වන නි.ඇමති මෙන්න

ගිවිසුම් කාලය අවසන්වූ වහාම ඉල්ලා අස්වන නි.ඇමති මෙන්න

340 views
SHARE

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන්වූ වහාම තමා ආණ්ඩුවෙන් මෙන්ම නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්වන බව ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජනතා සන්ධාන මන්තී‍්‍ර තැපැල් සහ මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර පවසා තිබෙනවා.

තමාගේ මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුම්වත් කර ඇති බවයි.නියෝජ්‍ය ඇමැතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මැති ඇමැතිවරුන් 17 දෙනකු තමා දරණ මතයේම සිටින බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි

ජනතාව වෙනුවෙන් යමක් කිරීමට යහපාලන ආණ්ඩුව එක්ව තමාට මෙතෙක් එය ඉටු කිරීමට නොහැකි වී යයි කී විජේසේකර නියෝජ්‍ය ඇමැතිවරයා තමා කවදත් සිටින්නේ ගම්පහ ජනතාව සමඟ යැයි ද ඔහු කීවේය.

රටේ සම්පත් විකිණීම ශ්‍රීලනිප ප‍්‍රතිපත්තිය නොවන බවද පවසන ඔහු දොම්පෙට කුණු ගෙනැවිත් දැමීමට එරෙහි විරෝධතාවයේදීත් තැපැල් වැඩ වර්ජන අවස්ථාවේදීත් තමා සිටියේ ජනතාව පැත්තේ බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews