Home News Breaking පාසල් ළමුන් පිරිසක් අත් කපාගත් හේතුව මෙන්න – ඒ අතර සිසුවියනුත්

පාසල් ළමුන් පිරිසක් අත් කපාගත් හේතුව මෙන්න – ඒ අතර සිසුවියනුත්

745 views
SHARE

මැදිරිගිරිය අධ්‍යාපන කලාපයේ පාසලක සිසු සිසුවියන් 41 දෙනෙකු අත් කපාගෙන තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කිසිම් මත්ද්‍රව්‍යක් පානය කොට ඔවුන් මෙසේ අත්කපාගෙන ඇති බවට හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙන්නේ පාසලේ 10 හා 11 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.

ඒ අතර සිසුවියන් හත් දෙනෙකුද වන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

පාසලේ නියෝජ්‍ය විදුහල්පතිට සිසුන්ගේ හැසිරීම පිළිබඳව සැක සිතීමෙන් අනතුරුව කළ පරීක්ෂාවේදී තුවාල කරගත් අත් දැක තිබෙනවා.

එසේම ඔවුන් පානය කළ බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය පොලිස භාරයට ගෙන ඇති අතර ඒවා පාසලට ගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site