Home News Sports තුරුම්පු දෙකක් අතැතිව චන්දිමාල් පිටියට

තුරුම්පු දෙකක් අතැතිව චන්දිමාල් පිටියට

211 views
SHARE

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද(14) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ටසාරි මුසකන්ඩා අද ටෙස්ට් වරම් ලබාගෙන තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට අවතීර්ණ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ටතම දග පන්දු යවන්නා වන රංගන හේරත්ගෙන් අද තරගයට සුවිශේෂි දායකත්වයක් අපේක්ෂා කරන බවයි දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කරනු ලැබුවේ.

තමාට හොඳ කණ්ඩායමක් ලැබී ඇති අතර වඩාත් පළපුරුදු තුරුම්පු දෙකක් තරගයට යොදාගන්නා බවද ඔහු සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site