Home News International මෙල්බර්න් නුවර ගින්නකින් හතර දෙනෙකු රෝහලේ

මෙල්බර්න් නුවර ගින්නකින් හතර දෙනෙකු රෝහලේ

118 views
SHARE

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කඩදාසි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබෙනවා.

ඇතිවූ ගින්න තරමක් දුරට නිවා දැමීමට ගිනි නිවන භටයින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නිවාස 100ක පමණ ජනතාව ඉන් ඉවත්කර ආරක්ෂක ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඇතිවූ ශ්වසනාබාධ හේතුවෙන් පුද්ගලයින් හතර දෙනෙකු රෝහල් ගතකරනු ලැබුවා.

තවත් බොහෝ පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවටද බලධාරීන් අනතුරු ඇඟවීම්ක් ද කල බව වාර්තා වනවා.

අධික සුළං ත්ත්වය නිසා ගින්න සම්පූර්ණයෙන් නිවාදැමීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site