Home News Breaking හිටපු එජාප මන්ත්‍රීවරයෙකුගේ පුතෙක් අභිරහස් ලෙස මියයයි PHOTO

හිටපු එජාප මන්ත්‍රීවරයෙකුගේ පුතෙක් අභිරහස් ලෙස මියයයි PHOTO

293 views
SHARE

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතකු මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද(14) උදෑසන සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය සඳහන් කළා.

එසේ මියගොස් ඇත්තේ මාතර පඹුරණ පදිංචිව සිටි යසසිරු තිසර කුමාර ගලප්පත්ති (24) නැමැති ව්‍යාපාරික තරුණයෙක්.

ඔහූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුතෙකු වන අතර දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්තිගේ බාල සහෝදරයා ද වනවා.

මිය ගිය යසසිරු ඊයේ(13) රාත්‍රි කාලයේ සිට එම හෝටලයේ රැඳී සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site