Home News Breaking එන සදුදට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෙනදේ මෙන්න

එන සදුදට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෙනදේ මෙන්න

461 views
SHARE

මතභේදයට ලක්වී තිබෙන මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන 17 වන සඳුදා පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය එස්.බී.දිසානායක අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකෂකලා.

ඉන්පසු භාරකාර මණ්ඩලයක් යටතේ ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යන මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවාවන් මුදල් ලබා ගැනීමේ පදනම යටතේ මෙන්ම නොමිලේද ලබාදීමට නියමිත බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site