Home News Breaking ආණ්ඩුවට විරුද්ධ දේශපාලඥයින්ට දඬුවම් – ජොන්ස්ටන් කියයි

ආණ්ඩුවට විරුද්ධ දේශපාලඥයින්ට දඬුවම් – ජොන්ස්ටන් කියයි

219 views
SHARE

ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන දේශපාලඥයින් හට වර්තමානයේදී දඬුවම් කරමින් සිටින බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දූෂිතයින් වුවද වත්මන් ආණ්ඩුව සමඟ සම්බන්ධ වී සිටීනම් ඔවුන් හට දූෂණ චෝදනා එල්ල නොවනු ඇති බවයි .

වත්මන් ආණ්ඩුව පිහිටුවීමට සහය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ ද මේවනවිට ආණ්ඩුවට එරෙහිව මත පළ කිරීම හාස්‍යයට කරුණක් බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site