Home News Breaking කළුතර බෝධිය අසල දුම්රියට බිලි වූ තරුණිය

කළුතර බෝධිය අසල දුම්රියට බිලි වූ තරුණිය

9,912 views
SHARE

කළුතර බෝධිය අසලදී දුම්රියට පැන තරුණියක් සියදිවි හානි කරගෙන තිබේ.

මරදාන සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියට පැන අදාළ තරුණිය සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මරික්කාර් වීදිය, කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකි.

මෘත ශරිරය නාගොඩ රෝහලේ තැන්පත් කර අතර තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණය අද(15) සිදු කිරීමට නියමිත අතර කළුතර දකුණ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site