Home News Sports සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ ප්‍රභල ස්ථානයක

සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ ප්‍රභල ස්ථානයක

263 views
SHARE

ශ්‍රි් ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ප්‍රභල ස්ථානයක පසුවීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත් උනා.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදෙමින් දිනය අවසන් වනවිට පළමු ඉනිමට කඩුලු 8 ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 344 ක්.

එහිදී ක්‍රේග් අර්වින් නොදැවී ලකුණු 151 ක් රැස්කිරීමට සමත්විය.

රංගන හේරත් ලකුණු 104 ක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගෙන සිටින අතර අසේල ගුණරත්න කඩුලු 2 ක් දවා ගෙන සිටියි.

දිනේශ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමෙන් පසුව ක්‍රීඩා කරන පළමු තරගය මෙයයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site