Home News Sports ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත

232 views
SHARE

ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත අද (15) අළුයම සමත් වුණි.

ඒ, ටී 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙනි.

ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 57.93 කි.

එම ඉසව්වේ රන් පදක්කම ඉන්දීය ක්‍රීඩකයෙකු දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීන ක්‍රීඩකයෙකු විසින් දිනා ගනු ලැබීය.

දිනේෂ් ප්‍රියන්ත ඉකුත් රියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී ද මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුනි.

මෙවර ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ ලන්ඩන් නුවරයි.

රටවල් 92ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සමගින් පසුවන්නේ දොළොස්වන ස්ථානයේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site