Home News Breaking පුංචි ඡන්දය ඇත ලඟ, තීරණය මෙන්න

පුංචි ඡන්දය ඇත ලඟ, තීරණය මෙන්න

1,033 views
SHARE

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද(16දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකාච්ඡාවේදී ඡන්දයක් පැවැතිවීමට එකඟතාවටය පැමිණ තිබෙනවා.

එහිදී පළාත් පාලන මැතිවරණය නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වූ බවද වාර්තාවනවා.

මෙම හමුවේදී කොට්ඨාස ක්‍රමයට 60% සහ සමානුපාතික ක්‍රමයට 40% ලෙස නියෝජනය වන පරිදි සභිකයන් තොරා ගැනීමට තීරණයවී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site