Home News Breaking අද සිට නෙවිල් ජනසතු වෙයි

අද සිට නෙවිල් ජනසතු වෙයි

194 views
SHARE

මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අද පෙරවරුවේ සිදු වෙනවා.

ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන්. නවීණ වෛද්‍ය තාක්ෂණ උපකරණ වලින් සමන්විත නෙවිල් ප‍්‍රනාන්දු රෝහල අක්කර පහක භූමි ප‍්‍රදේශයක් තුළ ඉදිකර තිබෙන්නේ හරිත සංකල්පය මුල්කර ගනිමින්.

මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලක් සහ මහල් අටක ගොඩනැගිලි දෙකක් රෝහලට ඇතුලත්.

ශික්ෂණ රෝහලක තිබිය යුතු අතිනවීණතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම් වලින් සමන්විත මෙම රෝහල රජයට පවරා ගැනීමෙන් පසු නොමිලේ ප‍්‍රතිකාර ලබා දීමට ජනතාවට අවස්ථාව හිමි වෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site