Home News Breaking මොරටුව විශ්ව විද්‍යාලයේ සුනඛයින් මරා දැම්මේ කවුද?- පරීක්ෂණ ඇරබේ

මොරටුව විශ්ව විද්‍යාලයේ සුනඛයින් මරා දැම්මේ කවුද?- පරීක්ෂණ ඇරබේ

201 views
SHARE

විශ්වවිද්‍යාලය තුළ සිටි සුනඛයින් මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන පවසයි.

එලෙස මරා දැමූ බල්ලන්ගේ ඡායාරූප හා වීඩියෝ විශාල සංඛ්‍යාවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

අප කළ විමසීමකදී මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන පැවසුවේ, ඒ පිළිබඳ තමන්ට ද වාර්තාවී ඇති බව යි.

කෙසේ වෙතත් සුනඛයින් මරා දැමී ම සම්බන්ධයෙන් සිසුන්ගේ මෙන් ම සත්ත්ව හිංසනයට ලැදි බොහෝ පිරිසකගේ විරෝධය මතුවෙමින් තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site