Home News Breaking දරු ප්‍රසූතියට රෝහලට ඇතුළුවූ මව මිය යාම ගැන පරික්ෂණයක්

දරු ප්‍රසූතියට රෝහලට ඇතුළුවූ මව මිය යාම ගැන පරික්ෂණයක්

133 views
SHARE

දරු ප්‍රසූතිය සඳහා දඹුල්ල රෝහලට ඇතුළු කළ මවක මිය යාම පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කර තිබේනවා .

මෙලෙස මිය ගොස් ඇත්තේ, දඹුල්ල බෝගස්යාය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.

බෝගස්යාය ප්‍රදේශයේ පදිංචි පි.කේ. දීපිකා ප්‍රියංගිකා පසුගිය 21 දා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත්තේ තම 3 වන දරුවා ප්‍ර‍සූත කිරීම සඳහා ය.

රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව 24 වන දා ඇය වේදනාවෙන් සිටි නමුත් වෛද්‍යවරුන් ඇය පිළිබඳ තැකීමක් සිදු කර නැති බවට මිය ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් අප දඹුල්ල රෝහලෙන් කළ විමසීමකදී රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site