Home News Sports ආරම්භය වැරදි අවසන් තරගය අහිමි වූ අපේ ක්‍රීඩකයා

ආරම්භය වැරදි අවසන් තරගය අහිමි වූ අපේ ක්‍රීඩකයා

161 views
SHARE

වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනිල් ප්‍රසන්න ජයලත්ට ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියේ, ටී 42 කාණ්ඩයේ මීටර් 100 අවසන් තරගයෙන් අවාසනාවන්ත ලෙස ඉවත් වීමට සිදුවිය.

2017 ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය එංගලන්තයේදී පැවැත් වේ.

එහි ටී 42 කාණ්ඩයේ මීටර් 100 අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනිල් ප්‍රසන්න ජයලත් සහභාගී විය.

ඔහු ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ ටී 42 කාණ්ඩයේ මීටර් 100 මූලික වටයේ තරගයේදී තත්පර 12.69ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

කෙසේ වෙතත් එම ඉසව්වේ අවසන් තරගයේදී වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙන් ඔහුට සිදු වූයේ තරගයෙන් ඉවත් වීමට ය.

මේ අතර අනිල් ප්‍රසන්න ජයලත් අද ටී 42 කාණ්ඩයේ දුර පැනීමේ ඉස්සව සඳහා සහභාගී වීමට නියමිත ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site