Home News International අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් පරීක්‍ෂණයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් පරීක්‍ෂණයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

271 views
SHARE

පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ වත්කම් පිළිබඳ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

අගමැතිවරයාගේ පවුලේ වත්කම් පිළිබඳව හෙළි කිරීමට අපොහොසත් වූ බව පරීක්‍ෂණයකින් හෙළිව තිබෙනවා. ඉන් අනතුරුවයි අධිකරණය මෙම තින්දුව ලබා දුන්නේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශ සමාගම් යොදාගෙන ලන්ඩනයේ නිවාස මිලදී ගැනීම පිළිබඳ තොරතුරු පැනමා පත්‍රිකා මඟින් හෙළිවූ බව ද සඳහන්. ඉන් අනතුරුවයි අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් අයථා අයුරින් උපයාගත් මුදල් එම සමාගම්වල තැන්පත් කරන්නට ඇති බවට චෝදනා එල්ල වුණේ.

එහෙත් එම චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් අගමැති ෂරීෆ් කියා සිටින්නේ තම දරුවන් වංචනිකව ලන්ඩන් නුවර නිවාස මිලදීගෙන නැති බවයි. කෙ‍සේ වෙතත් මෙම චෝදනාව ඔහුට බරපතල අභියෝගයක් බවට පත්වෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ‍.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site