Home News Sports ප්‍රථම ටෙස් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

ප්‍රථම ටෙස් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

544 views
SHARE

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 356ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා  කණ්ඩායමට පළමු ඉණිමට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 346ක් පමණයි.

ලකුණු 10ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉණිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 377ක් ලබාගැනීමට සමත් විය.

මේ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 388 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම සඳහා ලකුණු ක් 391 කඩුලු 06ක් බිද වැටි රැස්කරගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්හ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site