Home News Breaking දුම රහිත දුම්කොළ නිෂ්පාදන අද සිට සපුරා තහනම්

දුම රහිත දුම්කොළ නිෂ්පාදන අද සිට සපුරා තහනම්

166 views
SHARE

දුම රහිත දුම්කොළ නිෂ්පාදන අද සිට නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කිරීමට ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් පැවසුවේ, 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ තහනම් දුම්කොළ පිළිබඳ 2016 අංක 01 දරණ නියෝගය දැඩිව ක්‍රියාත්මක වන බව ය.

මේ අනුව බාබුල්, බීඩි, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම දුම්කොළ සහිත බුලත් විටද නිෂ්පාදනය සහ විකිණීම තහනම් වන අතර, යම් පැණි රස ගන්වන, වර්ණ ගන්වන ලද හෝ රස ගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට් විකිණීම, ආනයනය, විකිණීමට ප්‍රදර්ශනය කිරීම ද තහනම් වේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site