Home News Sports ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට

266 views
SHARE

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනවා.ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතරයි තරගය පැවැත්වෙන්නේ.

කණ්ඩායම් දෙකම ඉතා හොඳ සූදානමකින් පසුවන බවයි වාර්තා වෙන්නේ.

ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මූලික වටයේ තරගවලින් පළමු ස්ථානයට පත්වුණේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

එම වටයේ දී පිළිවෙළින් දෙවන, තුන්වන හා හතර වන ස්ථානයට පත්වූයේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාවයි.

මෙම කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. අවසන් පූර්ව වටයේ තරග දෙක පැවැත්වීමෙන් පසු ලබන විසිතුන් වනදා ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙනවා.

ඒ සඳහා එංගලන්තය මේ වන විට සුදුසුකම් ලබා සිටිනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site