Home News Sports ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් ඉවත්වෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් ඉවත්වෙයි

304 views
SHARE

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ධුරයෙන් චම්පක රමනායක ඉල්ලා අස්වී තිබෙනවා.

පුරප්පාඩු වූ එම තනතුර සඳහා ඉන්දීය තරගාවලියේ දී චමින්ද වාස් පත් කළ බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලියට ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05ක් හා පන්දුවාර විස්සයි විස්සේ තරගයක් ඇතුළත්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site