Home News Breaking අද රාත්‍රීයේ සිට අනිද්දා සවස් වන තුරු කොළඹට වතුර කපන්නේ මෙහෙමයි

අද රාත්‍රීයේ සිට අනිද්දා සවස් වන තුරු කොළඹට වතුර කපන්නේ මෙහෙමයි

190 views
SHARE

අද රාත්‍රී 11.00 සිට අනිද්දා සවස 6.00 දක්වා පැය 19ක කාලයක් කොළඹ නගරයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, කොටහේන, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, ජයන්ත වීරසේකර මාවත සහ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවන බව ය.

අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතු වී තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site