Home News Breaking අගුණකොලපැලැස්ස අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි

අගුණකොලපැලැස්ස අත්බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි

172 views
SHARE

අගුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ දී අත්බෝම්බයක් පුපුරුවා පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදු කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමක් අතරතුරදී පසුව එම ස්ථානයට අසළ සිටි පුද්ගලයින්ද එක්වීමෙන් පසුව සැකකරු මෙම අත්බෝම්බය පුපුරුවා ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇතැයි මූලික විමර්ශනවලින් හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ 14 දෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් තිදෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site