Home News Breaking මොණරාගලදී බස් රථයක් ගිනි ගනියි

මොණරාගලදී බස් රථයක් ගිනි ගනියි

151 views
SHARE

මොණරාගලදී බස් රථයක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මොණරාගල වැල්ලවාය මාර්ගයේ නතර කර තිබූ බස් රථයක ගින්න හටගෙන ඇති බවයි.

ප්‍රදේශවාසින්ගේ ද සහය ඇතිව ගින්න නිවා දැමූ බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද වාර්තා වනවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site