Home News Sports ශ්‍රී ලාංකේය පිහිනුම් ඉතිහාසයේ ඉහළම සම්මානය කයිල්ට

ශ්‍රී ලාංකේය පිහිනුම් ඉතිහාසයේ ඉහළම සම්මානය කයිල්ට

158 views
SHARE

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර තරගය තත්පර 50. 93 කින් නිම කළ කයිල් අබේසිංහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලාංකේය පිහිනුම් ක්‍රීඩා ඉතිහාසයේදී එදා මෙදාතුර ජාත්‍යන්තර තලයේ දිනාගත් ඉහළම සම්මානය ලෙස මේ ජය්‍රහණය ඉතිහාසයට එක් වනවා.

ශ්‍රී ලංකාව මෙතෙක් දිනා තිබුණේ ආසියානු මට්ටමේ පිහිනුම් ජය්‍රහණ පමණක් වුවද කයිල් අබේසිංහ එය ඉක්මවා යෑමට සමත්වීම විශේෂත්වයක්.

බහමාස් බෙටී කෙයිලී පිහිනුම් සංකීර්ණයේ පැවැති මේ ඉසව්වේ රන් පදක්කම ස්කොට්ලන්තයේ ස්කෝට් ඇලෙක්ස් තත්පර 50.46කින් දිනාගත් අතර ලෝකඩ පදක්කම සිංගප්පුරුවේ ජොනතන් ටෑනි තත්පර 51.10කින් හිමිකර ගනු ලැබුවා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site