Home C Gossip සාරංග හා උමාලිගේ දික්කසාද නඩුව ලගදීම

සාරංග හා උමාලිගේ දික්කසාද නඩුව ලගදීම

2,073 views
SHARE

සාරංග සහ උමාලි ගැන පසුගිය කාලේ පුරාම විවිධ පුවත් මැවුුනා. ඊට ආසන්නතම සිද්ධිය වුණේ හොඳ නිළිය සම්මානය අරන් වේදිකාවේ සාරංග ඉස්සරහ උමාලි කිියපු කතාව.

ඊට පස්සේ සාරංග සිය මුහුණුපොතේ දැම්ම සටහනක් නිසාත් ලොකු කතාබහක් ඇතිකළා. කොහොම වුණත් සමහරු කිව්වේ මේ දෙනගේ ආදරේ ගැන මිනිස්සු බොරු කතා ගොතනවා කියලයි. ඒකට හේතුව තමයි සාරංගත් උමාලිත් හැමෝගෙම හිතේ ආදරවන්තයින් විදිහට හොඳ පැහැදීමක් ඇතිකරලාල තිබීම.

මේ හැමදේම වෙනස් වෙලා දෙදෙනා වෙන් වෙන්න යනවා කියන ආරංචිය තිබුණත් ඒ කවුරුත් ඒකට කෙළින් උත්තරයක් දුන්නේ නෑ. කොහොම වුණත් අපට ආරංචි වුණේ මේ දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙනකොටත් නඩුවක් දාලා තියෙනවා කියලයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබුණේ ඔවුන් දෙදෙනාගේ නීත්‍යානුකූල වෙන්වීම ළඟදීම සිදුවෙනවා කියලයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site