Home News International ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

ජෝර්දානයේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක්

115 views
SHARE

ජෝර්දානයේ අම්මාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කල බවයි වාර්තා වන්නේ.

මේ වන විට ආරක්ෂක හමුදාව විසින් තානාපති කාර්යාල වසා දමා තිබෙනවා.

ඊශ්‍රායල බලධාරින් එහි සිටින කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සදහා කටයුතු කරන බව සදහන්.

අම්මාන් අගනුවර අධිආරක්ෂිත කලාපයක් ලෙස සැලකෙන රබියේ ප්‍රදේශයේයි තානාපති කාර්යාලය පිහිටා තිබෙන්නේ.

ප්‍රහාරයේ අරමුණ කුමක්ද යන්න පිලිබදව මෙතෙක් හෙලි වී නැහැ.

ඊශ්‍රායල බලධාරින් සිද්ධිය පිලිබදව අදහස් දැක්වීමෙන් වැළකී සිටින අතර එය වාර්තා කිරිම සම්බන්ධයෙන්ද සීමා පනවා තිබෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site