Home News Sports කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට

130 views
SHARE

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතුකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය ලකුණු නවයකින් ජය ගනිමින්.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දුවාර පනහ අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 228ක් රැස්කර ගත්තා. නටාලි ස්කැවර් ලකුණු 51යි. පන්දු යැවීමේ දී ජුලාන් ගොස්වමි ලකුණු 23කට කඩුලු තුනක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු හතරක දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 219ක් පමණයි. පුනට් රවුට් පන්දු 115 දී ලකුණු 86ක් රැස් කළා. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුලත්. ඉන්දීය පිතිකාරිනියන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ආන්‍යා ස්‍රබ්සෝල් ලකුණු 46කට කඩුලු හයක් බිඳහෙලුවා. ඇලෙක්සැන්ඩ්‍රා හාට්ලි ලකුණු 58කට කඩුලු දෙකක් බිඳහෙලුවා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ එංගලන්ත පිළේ ආන්‍යා ස්‍රබ්සෝල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා. ටැටි බියුමෝන්ට් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. එංගලන්තය කාන්තා ලෝක කුසලානයක් දිනූ තෙවන අවස්ථාව මෙයයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site