Home News Breaking මෛත්‍රිපාල ජනපති පොලිස්‌පති පූජිත්ට දුන් උපදෙස මෙන්න

මෛත්‍රිපාල ජනපති පොලිස්‌පති පූජිත්ට දුන් උපදෙස මෙන්න

362 views
SHARE

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් ඉලක්‌ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ සියලු විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පොලිස්‌පති පූජිත් ජයසුන්දර ට උපදෙස්‌ දී ඇත.

එසේම නල්ලූර් ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය හෙළාදැක ඇති ජනාධිපතිවරයා එම ප්‍රහාරයේදී ජීවිතක්‍ෂයට පත් වූ පොලිස්‌ සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා වෙනුවෙන් සිය බලවත් කනගාටුව පළකරයි.

එමෙන්ම විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්‌ වහාම සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා පොලිස්‌පති ඇතුළු ආරක්‍ෂක අංශවලට උපදෙස්‌ දී ඇත.

පොලිස්‌ සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥතීන් වෙත සිය බලවත් කනගාටුව පළකළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම රාජකාරිය නිසි ලෙස ඉටුකරන මෙවන් නිලධාරීන් සමස්‌ත රාජ්‍ය සේවයටත්, පොලිස්‌ දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක්‌ බව ද සඳහන් කළේය.

සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස්‌ නිලධාරියාට ද ජනාධිපතිවරයා ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරයි

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site