Home News Breaking ඊයේ රාත්‍රියේ හදිසියේම විදුලිය බිඳ වැටුනේ ඇයි ?

ඊයේ රාත්‍රියේ හදිසියේම විදුලිය බිඳ වැටුනේ ඇයි ?

172 views
SHARE

ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ සිදු වූ විදුලිය විසන්දි වීම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

කෙරවලපිටිය බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය බිඳ වැටී තිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එය කඩිනමින් යථාතත්වයට පත්කිරීමට හැකි වූ බව විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site