Home News Breaking යාපනය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසියට භාර වෙයි

යාපනය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසියට භාර වෙයි

135 views
SHARE

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්ට ආරක්ෂාව සපයමින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසියට භාරවී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද උදෑසන ප්‍රධාන සැකකරු යාපනය පොලිසියට භාර වූ බවයි.

සිවරාසා ජයන්තන් නමැති මෙම සැකකරු පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site